Header Ads

TeamViewer Server Enterprise 12


අද මම ගෙනාවේ තවත් කෙනෙක්ගේ Pc එකකට ලොග් වෙන්න පුළුවන් විදියක් .හැබඊ මේක හොරෙන් ගහන ගේමක් නෙවේ අපි ලොග් වෙන්න හදන කෙනාගේ අවසරය අපිට මේකට ඕනේ ඒ වගේම මේක android වලටත් තියනවා අපිට ඕන වෙලාවක ඉන්ටෙර්නෙට් එක හරහා තවත් කෙනෙක්ගේ computer එකට පහසුවෙන්ම රිංගන්න පුළුවන්.
මේකට අපිට ලොග් වෙන්න බලපොරිත්තුවන pc එකේ ඒ වෙලාවේ මේ software එකේ වැටෙන id සහ password දීල අදාල computer එකට ලොග් වෙන්න පුළුවන්
එහෙනම් වැඩි කතා නැතුව පළහ තියන ලින්ක් එකෙන් බාගන්නකො

Click here to Download
Download කරද්දී ad එකක් අවොත් skip කරලා යන්න හොදේ
පහලින් මේක වැඩ කරන හැටි video එකකුත් දීල තියනවා එකත් බලලා පොඩි idea එකක් ගන්න 

click here ti watch

යන ගමන් comment එකකුත් ගෙන හොද වැරදි කියාගෙනම යන්නකෝ

No comments

Powered by Blogger.