Header Ads

Super Copier Free Download


අද ගෙනාවේ සුපිරි මෘතුකාංගයක්. ඒ තමයි “Super Copier”. ගොඩක් අය දන්නවත් ඇති..ඒත් නොදන්නා අයත් ඇතිනේ. මේ super copier කියන software එකෙන් පරිගණකයේ ෆයිල් එහෙමත් නැත්තම් ගොනු ඇතුළු ඕනෑම දෙයක් සාමාන්‍ය file Copy, Cut, Move වෙන වේගයට වඩා වේගයෙන් Copy, Cut, Move කරගැනීමට වගේම මකා දැමීමටත් මෙයින් හැකි වනවා.
මෙම software එක පරිගණකයට ස්ථාපනය කිරීමෙන් පසුව සාමන්‍ය ෆයිල් කොපි කරන ක්‍රමවෙදයටම ගොනුව මත right click කර copy කර ගැනීමක් කරන්න පුළුවන්.

බලන්න පහත ස්ක්‍රීන් ෂොට් එක.

එහෙනම් software එක දාගෙනම බලන්නකෝ වෙනස. කාලය ඉතිරි කරගෙන වැඩ ටික කරගන්න හැකි වෙයි. පහතින් Download බට්න් එක උඩ ක්ලික් කරලා ඔයාගේ මෙහෙයුම් පද්ධතියට අදාළ  version එක බාගන්න එහෙනම්.
Download Here

Notice That : We Are Not Providing This Link & Not Responsibility For This Link We Provide

2 comments:

  1. Coin Casino | CasinoWare
    Coin Casino is an 온카지노 online casino owned and 인카지노 operated by RealTime Gaming Inc. (RTG) which worrione is licensed in Malta by the Malta Gaming Authority and the Kahnawake

    ReplyDelete

Powered by Blogger.