Header Ads

Facebook – Delete All Messages


හායි යාලුවනේ, මන් අද ඔයාලට අරන් අවේ පොඩි ෆේස්බුක් ට්‍රික් එකක්.. ඒ තමයි ෆේස්බුක් එකේ මෙසේජ් අපිට යම් අවශ්‍ය තාවයක් නිසා සියල්ල එකවර මකා දමන්න ඕනේ වුනොත් ඒක කරගන්න ආකාරය,
මේක කරන්න නම් අපිටGoogle ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එක ඕනේ වෙනවා, ඉතින් වැඩේ කරන්නේ මෙහෙමයි..
මේක පොඩි extension එකක්.
  • එහෙනම් ක්‍රෝම් එකෙන් මෙතනින් පිවිසිලා extension එක දාගන්නකෝ. (ඇඩ් එකක් අවොත් skip ad click කරලා යන්න හොදේ)
  • දැන් facebook වෙත Log වෙලා facebook.com/messages වෙත පිවිසෙන්න.
හරි එහෙනම් extinsion එක දාගන්න ඇතිනේ. ක්‍රෝම් එකේ දකුණු පස කෙලවරේ දැන් extinsion එක ස්ථාපනය වෙලා ඇති.  එහෙනම් ඒක click කරලා ලැබෙන menu එකේ Begin Deletion ලබා දෙන්න. මෙසේජ් delete වෙන්න පටන් ගනිවී.
ජය වේවා!

 Notice That : We Are Not Providing This Link & Not Responsibility For This Link We Provide

No comments

Powered by Blogger.