Header Ads

Speed up your PC (Tuneup Utilities tutorial)




PC Tuneup යනු අපගේ පරිගනකයේ system එකෙහි පවත්නා අඩුපාඩු අවම කර අපගේ අවශ්‍යතාවය අනුව system එක සකස්කිරීමයි. ලෝකයේ වඩාත් ජනප්‍රියම tuneup software එක වන්නේ Tuneup Utilities. මේ සමාන software පැවතුනද භාවිතය පහසුව හා වේගවත්කමෙන් මෙය ප්‍රධාන තැනක් ගනී.


DOWNLOAD HERE

TuneUp Utilities 2012 v12.0.3500.14 /Released : April 12, 2012



keys-


XCB3RQ-C8NHAN-09Q743-Y7FW7C-91Y1Y2-QV5VXQ

7K0CEM-75D89X-WXF7DH-AMD8Q3-PPNXC9-12YKFB
3003CT-Y7RYKD-J5VFF5-V02R4N-5KBMRE-7AWJ42
516T84-59DA6K-X46Q2H-D7YY90-0XRCFE-PAY7E1
X3DCPH-TK3QX1-8QFRVF-8JDE7C-9A2C9N-EHXKVM
N1D3AJ-A68XJA-2QN6MV-WX9DVB-JMDXY2-Y9M2AQ

Installation එකෙන්ම පටන්ගමු,


Installation අවසානයේ ලැබෙන update wizard, cancel කරන්න


පසුව පරිගනකයේ දෝශ සෙවීමට Start Analysis මඟින් පුළුවන්, මෙහිදී system එකේ පවතින දෝශ හා commendation ලැබේ. Run maintenance මඟින් එම දෝශ හරිගැස්වීම කරන්න.

ඒ සමඟම Product key එකට window එකක් ලැබේ, එයට key එක ලබාදීම මඟින් සම්පූර්ණව register ලෙස tuneup භාවිතා කළහැක.




Tuneup Profile



Tuneup මඟින් අපගේ තොරතුරු වලට අදාලව Profile එකක් සාදා එයට අවශ්‍ය ලෙස උපරිම වේගයක් ලබාගැනීමට recomendations ඉදිරිපත් කරයි. profile එක සෑදීමට ප්‍රධාන මෙනුවෙන් Create Profile වෙත යන්න.



Increase Performence මත ඔබට ලැබෙන recomendations බලා ඒවා ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම කළහැක.
මට මෙහිදී recomendations 12ක් ලැබේ.


ඔබගේ Hardware හෝ drivers වල හෝ ප්‍රශ්නයක් පවතීනම් එයද මෙහිදී පෙන්වයි.



Fix Problems


Fix Problems මඟින්ද පරිගනකය වේගවත් කිරීමට ඇති බාදක පෙන්වයි, ඒවාද නැතිකරන්න.



Mediaplayer unique ID

Administrative shares
Registry Network access


Disk Scan මෙහිදී මූලිකව පෙන්වයි. ඒවා සකස්කිරීමෙන් windows වල කිසිම අඩුවක් ඇතිනොවන බව සලකන්න.



මෙහිදී Achived optimization progress එක වැඩිවේ, දැන් 83% දක්වා වැඩිවී ඇත. තවදුරටත් Startup Programs හා Programs deactivate කිරීම මඟින් 100% ලබාගත හැක,



Optimize System



මෙහිදී registry වල ප්‍රශ්න, Programs ඉවත්කිරීම වැනිදේ කළහැක. ප්‍රධානව Startup and Shutdown optimize කිරීම අත්‍යාවශ්‍යවේ.

මෙහිදීද profile එකක් සෑදීමට ප්‍රශ්න කිහිපයක් අසයි.



Gain Disk Space


Hard disk ඒකේ අනවශ්‍ය files මකාදමා ඉඩ ලබාගැනීම මෙයින් මූලිකව සිදුකරයි. Recycle data, Backups, Windows functions මඟින් ලබාගන්න ඉඩ මෙයින් ඉවත්කළහැක.

Recyclebin හා Cache files ඉවත්කිරීම.


Windows Backups, restore point data ඉවත්කිරීම.

මෙහි restore data ඉවත්කිරීම නොකරනවානම් හොඳයි, system unstable වීමකදී restore කිරීමේ හැකියාව මෙයින් නැතිවන නිසා.

Windows functions,
Hibrinate කිරීම ඔබ සිදුනොකරනවානම් එයට අදාලව පවතින විශාල ඉඩප්‍රමාණයක් ඉතිරි කළහැක.


Fix Problems

Hard disk errors, icon errors, වැනි දෝශ නැතිකිරීමත්. ඔබ අතින් මැකීගිය files නැවත recover කිරීමත් මෙයින් කළහැක.



Customize Windows


Windows අපිටම ආවේණික ලෙස සකස්කරගැනීම මෙයින් සිදුකළහැක. ඔබගේ දක්ෂතාවය මත ඉතාමත් අලංකාරවත්ව desktop එක සකස්කිරීම පහසුවෙන් කිරීමට මෙයින් ඉඩලබාදේ.



PC Optimization mode


පරිගනකයේ අවශ්‍යතාවය අනුව එහි performance ක්ෂණිකව වෙනස්කිරීම මෙයින් සිදුකෙරේ.


Economy mode



Economy mode මඟින් ඔබ laptop එකක් භාවිතාකරයි නම්, එහි බැටරි ආයුකාලය වැඩිකිරීම සඳහා අඩු power consumption එකක් සහිතව පරිගනකය ක්‍රියාත්මකව තැබිය හැක.



Turbo mode

Turbo mode මඟින් video encode, gaming වැනි අධික වේගයක් අවශ්‍යවේලාවල් වලදී පහසුවේ.
මෙය සක්‍රීය කිරීම ක්ෂණිකව සිදුකල හැකිවීමද විශේෂත්වයකි.



Tuneup Shredder



ඕනෑම file එකක් හෝ කිහිපයක් right click කිරීමෙන් මෙයට පිවිසිය හැක. නැවත recover කිරීමට නොහැකිවන ලෙස delete කිරීම මෙයින් සිදුකරයි. secure deletion methods

Settings



TuneUp 1-Click Maintenance



tuneup වල ප්‍රධානම අංගය මෙය වේ, ක්ෂණිකව windows වල පවතින දෝශ සොයාබලා ඒවා නැතිකිරීම කරයි. දවසට එක වරක් හෝ 1-Click Maintenance කිරීම මඟින් පරිගනකය stuck වීම, registry errors නොමැතිම තබාගතහැක. මෙයට වෙනම desktop shortcut එකක් installation වලදී ලැබේ.



නියම ආකාරයෙන් tuneup කිරීම මඟින් ඉතාමත් වේගවත්ව errors අවමව ක්‍රියාකරන system එකක් ඔබට ලබාගතහැක.



මෙහි දක්වා ඇත්තේ ප්‍රධානම දේ පමණයි. තවත් විශාල පහසුකම් tuneup වල අන්තර්ගතවේ, අපහැදිලි recommendation එකක් ලැබුනොත් හෝ අපහැදිලි පහසුකමක් මෙහි විමසන්න.



මේක බලලා එල එල කියලා යන්නේ නැතුව, tuneup එක දාගෙන ඕක පොඩ්ඩක් speed කරගනිල්ලා.

No comments

Powered by Blogger.