Header Ads

Nokia C1 And DC1 New Android Smart Phone


මන් අද කියන්න යන්නේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන අයට ගොඩක් සුබ ආරංචියක් ,හබි මේක දැනටමත් කට්ට්යිය දන්නවත් ඇති.කමක් නෑ ,මේක පටන් ගන්නේ හොද හොද ස්මාර්ට් ෆොන් කම්පනිවල වල හිටිය හොද ලොක්කෝ ටිකක් තමා දන්නවා ඇතිනේ htc සමාගම, එකෙත් ලොකු ලොක්කෙක් මේ නොකියා ස්මාර්ට් ජංගම දුරකථනය හදන්න එකතු වෙලා තියනවා, කොහොමහරි මේ ෆෝන් එක නිපදවන අය කියන්නේ එයාලා Nokia C1 සහ Nokia DC1 කියලා ෆෝන් මොඩ්ල් දෙකක් මේ ජනවාරි මාසයේ අග ලෝකය පුරා වියාප්ත කරනවා කියලා ඔන්න බලාගන්නකෝ එහෙනම් මේ Nokia C1 ෆෝන් එකේ තියන පොඩි විස්තර ටිකක්

Nokia C1 Specifications

Os- Android v6.0 (Marshmallow)
Processor-1.8 GHz Octa Core
Ram – 2 GB
Display – 5.5 inches / 1080×1920 px
Camera- 13 MP Primary / 5 MP Front Camera
Battery -2800 mAH, Li-Ion
Storage – 32 GB Internal   Expandable Up To 128 GB
Launch Date – 10 Mar, 2017

Nokia DC1 Specifications

Os- Android v7.0 (Nougat)
Processor-  1.5 GHz Octa Core
Ram –  3  GB
Display – 5.5 inches / 1080×1920 px
Camera-  13 MP Primary / 16 MP Front Camera
Battery –  3000 mAH, Li-Ion
Storage – 32 GB Internal   Expandable Up To 128 GB
Launch Date – 01 Mar, 2017
ඔන්න පහලින් තියනවා ෆොටෝ ටිකකුත්



යන්න කලින් comment එකකුත් කොටගෙන යන්න වැරදි අඩුපාඩු තියනවනම් ඒවත් හදාගන්න comment එකක් දාලා කියන්න තවත් post එකකින් හම්බවන තුරු ඔබට ජයෙන් ජයම වේවා.!

Notice That : We Are Not Providing This Link & Not Responsibility For This Link We Provide

No comments

Powered by Blogger.