Header Ads

Imo For Windows


ඔන්න අද මම ගෙනාවේ වින්ඩොව්ස් පාවිච්චි කරන අයට හොද ආරංචියක් , හැබැයි මේක හරියටම කියන්න තිබ්බේ මිට මස් කිහිපයකට කලින් කමක් නෑ ඉතින් දැන් හරි මම මේක ඔයාල වෙනුවෙන් ගෙනාවා හැමෝම දන්නවනේ imo කියන app එක එන්නේ android වලට කියලා නමුත් දැන් ඒක windows වලටත් එනවා අනික හැමෝම දන්නවා ඇතිනේ whatsapp ,viber වලට වඩා imo chat කරද්දී call ගද්දි කොච්චර පැහැදිලිද කියලා .ඉතින් මම අරාදනා කරනවා මේ software එක බාලා ඉවරවෙලා install කරලා ඒ අථ්දකීම ගන්න කියලා
ඉතින් යන්න කලින් මේ post එකේ තියන අඩුපාඩු එහෙම කියල comment එකක් ,ඒවගේම මේකේ තියන හොදත් කියන්න අමතක කරන්න එපා හොදේ තවත් post එකකින් හම්බවෙන තුරු ජයෙන් ජයම වේවා!
  Notice That : We Are Not Providing This Link & Not Responsibility For This Link We Provide

No comments

Powered by Blogger.