Header Ads

Stellio Music Player Apk with Unlocker For Android


ඔන්න අද මම ගෙනාවේ ෆෝන් එකෙන් සුපිරියට සින්දු අහන්න පුළුවන් App එකක්. ඉතින් මේකෙන් ගොඩක් වැඩ දාන්න පුළුවන් ඔයාලට කැමති විදිහට Bass හදාගන්න එහෙමත් පුළුවන් හැබැයි මේ App එක එන්නේ සල්ලි ගෙවලා ගන්න ඝනයට ඉතින් ඒක හින්දා මම මේකට Crack එකක් දීලා තියනවා එ්කනම් Lifetime Crack එකක්
අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා ඉස්සෙල්ලා පහල තියන ලින්ක් එක Click කරලා Download කරගන්න
Download Music Player
ඊට පස්සේ ඒක Install  කරගන්න ඊලගට පහල තියන ලින්ක් එකත් Click කරලා එකත් Download කරගන්න ඊට පස්සේ ඒ App එකත් install කරගන්න
Download Unlocker
දැන් ඔක්කොම සම්පුර්ණයි
ඔන්න පහලින් තියනවා මේ එකේ තියන Features

A lot of features:
– Play audio by Folders, Artists, Albums or Genres
– The player changes appearance by track’s cover art
– Beautiful lock screen
– 5 configurable Homescreen widgets
– Customizable appearance of the notification
– Sleep timer with smooth fading of audio
– Shake or long click on volume button for next track
– View lyrics
– Tags editing
– Automatically download missing covers or by the user choice
– Scrobbling Last.fm
තවත් Post එකකින් හමුවන තුරු  ඔබට ජය අමතක කරන්නේ නැතුව Comment එකකුත් දාගෙන යන්න ප‍්‍රශ්න මොනාහරි තිබ්බොත් ඒකත් Comment කරන්න…!
Notice That : We Are Not Providing This Link & Not Responsibility For This Link We Provide

No comments

Powered by Blogger.