Header Ads

Intelligence Season 1 Full Direct Download

 

මේ series එක ඇවිල්ලා මම බලපු හොදම ඒවගෙන් එකක් මේකේ කතාව යන්නේ ඇමෙරිකාව නිෂ්පාදනය කරනවා සුපිරි අවියක් .ඒ අවිය තමා මේකේ ඉන්න ප්‍රදාන  චරිතය.ඇත්තටම මේ අවිය ඇවිල්ල පොඩි චිප් එකක් .එක නිකන් හරියට සාමාන්යෙන් අපි එදිනෙද පාවිච්චි කරන මෙමරි චිප් එකක් වගේ.ඉතින් ඒ චිප් එක මේකේ ඉන්න ප්‍රදාන ච්රිතේගේ ඔලුව ඇතුලේ තමා තියෙන්නේ .එකෙන් මෙයාට කෘතීම බුද්දියක් ලබා දෙනවා ඉතින් ඇමෙරිකානු රජය මේක පාවිච්චි කරලා ගොඩක් ලොකු විනාශ නවත්තනවා . ඉතින් වැඩි කතා ඕනේ නෑ කතාව බාගෙන බලන්නකෝ .යන ගමන් comment එකකුත් ගෙන යන්න හොදේ

Intelligence.US.S01E01.480p

Intelligence.US.S01E02.480p

Intelligence.US.S01E03.480p

Intelligence.US.S01E04.480p

Intelligence.US.S01E05.480p

Intelligence.US.S01E06.480p

Intelligence.US.S01E07.480p

Intelligence.US.S01E08.480p

Intelligence.US.S01E09.480p

Intelligence.US.S01E10.480p

Intelligence.US.S01E11.480p

Intelligence.US.S01E12.480p

Intelligence.US.S01E13.480p



Notice That : We Are Not Providing This Link & Not Responsibility For This Link We Provide 

No comments

Powered by Blogger.